Tin tức thật. Ngôn ngữ sống.
Khám phá tin tức mỗi ngày được biên soạn để xây vốn từ đọc và nghe.
Kinh doanh & Sự nghiệpC1වෛද්ය නිලධාරීන්ට අතරමැදි ශ්රේණියක් - යෝජනාවට නිර්දේශ දෙන්න සය පුද්ගල කමිටුවක්
වෛද්ය නිලධාරීන්ට අතරමැදි ශ්රේණියක් - යෝජනාවට නිර්දේශ දෙන්න සය පුද්ගල කමිටුවක්
Tình bạn & Mối quan hệB2ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
Xã hội & Thời sựC1නේපාලයේ උමං තුළ කම්කරුවන් 350කට අධික පිරිසක් සිරවී සිටින බවට තොරතුරු
නේපාලයේ උමං තුළ කම්කරුවන් 350කට අධික පිරිසක් සිරවී සිටින බවට තොරතුරු
Sức khỏeA2අමෙරිකානු ඩ්රෝන යානයකට ඉරානයෙන් ප්රහාර
අමෙරිකානු ඩ්රෝන යානයකට ඉරානයෙන් ප්රහාර
Đời sốngC2පළාත් කිහිපයකට වැසි - තැන් කිහිපයකට ඉර මුදුන් වෙයි
පළාත් කිහිපයකට වැසි - තැන් කිහිපයකට ඉර මුදුන් වෙයි
Trưởng thành & Bài học cuộc sốngA1එල්නිනෝ බලපෑමෙන් ශ්රී ලංකාවට ඉදිරියේ දී අධික වැසි - එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි
එල්නිනෝ බලපෑමෙන් ශ්රී ලංකාවට ඉදිරියේ දී අධික වැසි - එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි
Giáo dục & Học đườngA1අමෙරිකාවෙන් ඉරානයේ ලාරක් දූපතට ප්රහාරයක්
අමෙරිකාවෙන් ඉරානයේ ලාරක් දූපතට ප්රහාරයක්
Du lịch & Khám pháB1තවත් මත්ද්රව්ය කිලෝවක් සමග තරුණයෙකු අත්අඩංගුවට
තවත් මත්ද්රව්ය කිලෝවක් සමග තරුණයෙකු අත්අඩංගුවට
Sức khỏeA2පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද
පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද
Thể thaoC2නේපාලයේ උමං මාර්ග තුළ සිරවී සිටින පිරිස් මුදාගැනීමට දැවැන්ත මෙහෙයුමක්
නේපාලයේ උමං මාර්ග තුළ සිරවී සිටින පිරිස් මුදාගැනීමට දැවැන්ත මෙහෙයුමක්
Tình yêu & Gia đìnhC122 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්
ශ්රේෂ්ඨාධිකරණය හමුවට අද කැඳවනපක්ෂව විපක්ෂව පෙත්සම් 50ක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් සහ ඊට අදාළව ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා අද (01දා) කැඳවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය ඊයේ (31දා) නියම කළේය. මෙම පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් පංච […]
Giả tưởng & Kỳ ảoB1අගෝස්තුවේ උද්ධමනය සියයට 8ට නගී
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතය සියයට 8.0 ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජූලි මාසයේ උද්ධමන අනුපාතය සියයට 7.3 ක් විය. ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශක අගයන් ඊයේ (31දා) සවස ප්රකාශයට පත් […]
Thể thaoC1අල වගේ රැගෙන ආ කෝටි 1000ක අයිස් කන්ටේනරයක් වරායෙන් අල්ලයි
පාකිස්තානයේ සිට ගෙනාවේ මහා පරිමාණ ව්යාපාරිකයකුගේ නමින්කන්ටේනරයේ උඩින් තුවා අසුරා යටින් අයිස් හංගලාසැකපිට ව්යාපාරියෙක් අත්අඩංගුවට අර්තාපල් අල ගෙන්වන මුවාවෙන් පාකිස්තානයේ සිට රැගෙන ආ රුපියල් කෝටි 1000 කට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්රව්ය කිලෝ 475 ක තොගයක් කොළඹ වරායේ කන්ටේනරයක තිබී මධ්යම අපරාධ විමර්ශන ඒකකය සහ පොලිස් මත්ද්රව්ය නාශක අංශය ඊයේ (31දා) අත්අඩංගුවට ගන්නා ලදී. මෙරටට […]
Giải trí & ShowbizB2නිරූපණ ශිල්පිනිය නිවසක ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්
ප්රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්ර සැකකටයුතු ලෙස ව්යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය. බත්තරමුල්ල ප්රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටිනු දුටු ව්යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළ ද ඇය නිහඬව සිට තිබේ. […]
Xã hội & Thời sựC2මහසයුර වියරු වී මල්වැනි ජීවිත 4 ක් බිලිගනී
සුන්දර කැදැල්ලක් සුනුවිසුනු කරමවක් – දියණියක් හා ඥාති දරු දෙදෙනෙක්පමුණුගම මුහුදේ ගිලී මරුට විනෝදවීමට සහ දියනෑමට පෙරේදා (30දා) පමුණුගම, එපාමුල්ල වෙරළ තීරයට පැමිණ සිටි පාසල් ගුරුවරියක්, ඇගේ දියණිය සහ ඥාති දරුවන් දෙදෙනකු දියවැලකට හසුව මුහුදේ ගසාගෙන යෑමෙන් මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ ජා-ඇළ නිවන්දම ප්රදේශයේ පදිංචිව සිටි දෙදෙනෙකි. මියගිය ගුරුවරිය, ඇගේ සැමියා, ඔවුන්ගේ දරු දෙදෙනා […]
Ẩm thựcA2සංජීව ඝාතනයට කොටු වුණු ලෝයර් නෝනා හොර හැඳුනුම්පතක් හදා බැංකු ණය ගත්තැයි රිමාන්ඩ්
ව්යාජ හැඳුනුම්පතක් සකස් කොට රාජ්ය බැංකු ශාඛාවක ගිණුම් ආරම්භ කර ණය මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් මහර මහෙස්ත්රාත් අධිකරණයේ හිටපු නීතිඥවරියක ලබන 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර වැඩබලන මහෙස්ත්රාත් විරේන්ද්ර කනංකෙගේ මහත්මිය ඊයේ (31 දා) නියම කළාය. ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් මහර මහෙස්ත්රාත් අධිකරණයේ හිටපු නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න නමැත්තිය […]
Ẩm thựcA1රවීට ඇප: රට ගමන් තහනම්
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය රවි කරුණානායක මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත් ලියාන් වරුෂ විතාන මහතා ඊයේ (31දා) නියෝග කළේය. සැකකරුට රු. ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් නියම […]
Truyền cảm hứng & Hài hướcA1කටුගසා සිටි දරුවා බේරා ගනීමට මව්පිය යුවළක් දැඩි පරිශ්රමයක
රොතස්සයිඩ් වතුයායේ හින්දු කෝවිලේ කාවඩි උත්සවයකට බඹර ප්රහාරයක් පුස්සැල්ලාව පොලිස් වසමට අයත් රොතස්සයිඩ් වතුයායේ හින්දු කෝවිලේ පැවති උත්සවයක, කාවඩි උත්සවයකට බඹරුන් පහර දීම නිසා කටු ගසා තිබූ තම දරුවා බේරා ගැනීමට එම දරුවාගේ මව සහ පියා ජීවිතය පරදුවට තබා කටයුතු කරන අයුරු අසල ගාල් කර තිබූ ලොරි රථයක සිටි පුද්ගලයකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර […]
Kinh dị & Bí ẩnB2භෞතික විද්යාව බහුවර්ණ ප්රශ්න 4 ක් දෝෂ සහිතයි
සිසුන්ට සාධාරණය ඉල්ලා ගුරුවරයෙක් මානව හිමිකම් යයි මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ ප්රශ්න 04 ක් දෝෂ සහිත බවත්, එමගින් සිසුන්ට සිදුවන අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඉල්ලා කොළඹ ප්රධාන පෙළේ පාසලක භෞතික විද්යා ආචාර්යවරයකු මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ අංක 17, 18, 19 සහ 46 […]
Khoa học & Công nghệB1පාන් රු.10කින් ඉහළ දමයි
තිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව ඊයේ (31දා) මධ්යම රාත්රී සිට ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව රුපියල් 130ක්ව පැවති ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 140ක් දක්වා ඉහළ යනු ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය. […]