Tiếng Sinhala: trình độ Trung cao cấp
Ở trung cao cấp, bạn đọc và nghe tiếng Sinhala về nhiều chủ đề một cách trôi chảy. Các bài có tin tức, ý kiến và truyện dài hơn, với vốn từ giúp bạn theo kịp lập luận và nêu quan điểm của mình.
Bạn làm được gì ở trung cao cấp
- Theo được lời nói dài hơn và phần lớn bản tin.
- Tham gia hội thoại một cách tự nhiên.
- Đọc bài báo và tiểu thuyết mà không cần trợ giúp liên tục.
Khoảng 4.000 từ và chừng 500–600 giờ học để đạt trình độ này.
Bài học tiếng Sinhala cho trung cao cấp
Tin tức
Xem tất cả 3
Tình bạnTrung cao cấpජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
Giải tríTrung cao cấpනිරූපණ ශිල්පිනිය නිවසක ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්
ප්රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්ර සැකකටයුතු ලෙස ව්යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය. බත්තරමුල්ල ප්රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටිනු දුටු ව්යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළ ද ඇය නිහඬව සිට තිබේ. […]
Kinh dị & bí ẩnTrung cao cấpභෞතික විද්යාව බහුවර්ණ ප්රශ්න 4 ක් දෝෂ සහිතයි
සිසුන්ට සාධාරණය ඉල්ලා ගුරුවරයෙක් මානව හිමිකම් යයි මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ ප්රශ්න 04 ක් දෝෂ සහිත බවත්, එමගින් සිසුන්ට සිදුවන අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඉල්ලා කොළඹ ප්රධාන පෙළේ පාසලක භෞතික විද්යා ආචාර්යවරයකු මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ අංක 17, 18, 19 සහ 46 […]
Truyện
Xem tất cả 320Hội thoại
Xem tất cả 320Bài nói ngắn
Xem tất cả 320Podcast
Xem tất cả 10Kinh doanh & sự nghiệp
සතළිස් වියේදී වෘත්තිය මාරු කිරීම
නිමල්ගේ හිතවත් රොෂාන්ගේ නැන්දා කෙනෙක් වන ප්රියා, ගණකාධිකාරී ක්ෂේත්රයේ වසර පහළොවක වෘත්තියක් අත්හැර සතළිස් වියේදී හෙදියක් බවට පත් වුණා. නිමල් සහ කුමාරි ජීවිතයේ පසුව කාලයක දිශාව වෙනස් කරන්නට අවශ්ය දේ ගැනත්, එය කිසිවිටෙකත් ප්රමාද වැඩි නොවන්නේ ඇයිද යන්න ගැනත් කතා කරනවා.
Giáo dục
විශ්වවිද්යාල පිරිවැය සහ ශිෂ්ය ණය උගුල
නිමල් සහ කුමාරි විශ්වවිද්යාල උපාධියක වැඩිවන පිරිවැය සහ ශිෂ්ය ණයවල බර පරීක්ෂා කරයි. සාම්ප්රදායික උපාධියක් තවමත් මූල්ය අවදානමට සුදුසුද යන්න සහ තරුණයින්ට ඇති විකල්ප මොනවාද යන්න ඔවුන් සාකච්ඡා කරයි.
Giáo dục
විභාග පීඩනයේ බර
නිමල් සහ කුමාරි විභාග වටයේදී සිසුන් මුහුණ දෙන දැඩි පීඩනය ගැන කතා කරයි. ජාතික ප්රවේශ විභාගවල සිට අවසන් විභාග දක්වා, මානසික සෞඛ්යයට වන බලපෑම, සංසන්දනය කිරීමේ සංස්කෘතිය සහ පාසල් හා පවුල් වෙනස් ලෙස කළ හැකි දේ ඔවුන් සාකච්ඡා කරයි.
Video
Xem tất cả 18
Trung cao cấp30:09ඉන්දියාවේ Preshoot එක හැදුනු විදිය-EPISODE 03❤️custom lehenga | dream team behind our shoot🫶🏼
Shanudrie
Trung cao cấp31:38සජිත් කියන්නේ ෆුල් UPDATED නායකයෙක් එයා සබ්මැරීනය ගැන රටටම හෙළි කළා බිමේ චන්ද සේරම සජිත්ට හැදිලා
Sinhala Online
Trung cao cấp39:53අපි බබාලා 16,000ක් බිහිකළාIබබා ලැබෙද්දි මට 51යි හස්බන්ඩ්ට 54යිIඅනිත් බබාලා ෆ්රිජ් එකේ ඉන්නවාI
Harindra Jayalal
Tiếng Sinhala trung cao cấp theo chủ đề
Các trình độ tiếng Sinhala khác
Chưa chắc đây là trình độ của bạn?
Làm bài kiểm tra xếp trình độ ngắn và chúng tôi sẽ gợi ý nơi bắt đầu.
Làm bài kiểm tra trình độ