سنہالا: بالائی درمیانی سطح
بالائی درمیانی پر آپ بہت سے موضوعات پر سنہالا روانی سے پڑھتے اور سنتے ہیں۔ ان اسباق میں خبریں، آراء اور لمبی کہانیاں ہیں، ایسے الفاظ کے ساتھ جو آپ کو دلائل سمجھنے اور اپنی رائے ظاہر کرنے دیتے ہیں۔
بالائی درمیانی پر آپ کیا کر سکتے ہیں
- لمبی گفتگو اور زیادہ تر خبریں سمجھیں۔
- فطری روانی کے ساتھ گفتگو میں حصہ لیں۔
- بار بار مدد کے بغیر مضامین اور افسانہ پڑھیں۔
اس سطح تک پہنچنے کے لیے تقریباً 4,000 الفاظ اور کوئی 500–600 گھنٹے مطالعہ۔
بالائی درمیانی کے لیے سنہالا کے سبق
خبریں
تمام 3 دیکھیں
دوستیبالائی درمیانیජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
تفریحبالائی درمیانیනිරූපණ ශිල්පිනිය නිවසක ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්
ප්රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්ර සැකකටයුතු ලෙස ව්යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය. බත්තරමුල්ල ප්රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටිනු දුටු ව්යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළ ද ඇය නිහඬව සිට තිබේ. […]
خوف اور پراسراریتبالائی درمیانیභෞතික විද්යාව බහුවර්ණ ප්රශ්න 4 ක් දෝෂ සහිතයි
සිසුන්ට සාධාරණය ඉල්ලා ගුරුවරයෙක් මානව හිමිකම් යයි මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ ප්රශ්න 04 ක් දෝෂ සහිත බවත්, එමගින් සිසුන්ට සිදුවන අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඉල්ලා කොළඹ ප්රධාන පෙළේ පාසලක භෞතික විද්යා ආචාර්යවරයකු මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ අංක 17, 18, 19 සහ 46 […]
کہانیاں
تمام 320 دیکھیںمکالمے
تمام 320 دیکھیںمختصر گفتگو
تمام 320 دیکھیںپوڈکاسٹ
تمام 10 دیکھیںکاروبار اور کیریئر
සතළිස් වියේදී වෘත්තිය මාරු කිරීම
නිමල්ගේ හිතවත් රොෂාන්ගේ නැන්දා කෙනෙක් වන ප්රියා, ගණකාධිකාරී ක්ෂේත්රයේ වසර පහළොවක වෘත්තියක් අත්හැර සතළිස් වියේදී හෙදියක් බවට පත් වුණා. නිමල් සහ කුමාරි ජීවිතයේ පසුව කාලයක දිශාව වෙනස් කරන්නට අවශ්ය දේ ගැනත්, එය කිසිවිටෙකත් ප්රමාද වැඩි නොවන්නේ ඇයිද යන්න ගැනත් කතා කරනවා.
تعلیم
විශ්වවිද්යාල පිරිවැය සහ ශිෂ්ය ණය උගුල
නිමල් සහ කුමාරි විශ්වවිද්යාල උපාධියක වැඩිවන පිරිවැය සහ ශිෂ්ය ණයවල බර පරීක්ෂා කරයි. සාම්ප්රදායික උපාධියක් තවමත් මූල්ය අවදානමට සුදුසුද යන්න සහ තරුණයින්ට ඇති විකල්ප මොනවාද යන්න ඔවුන් සාකච්ඡා කරයි.
تعلیم
විභාග පීඩනයේ බර
නිමල් සහ කුමාරි විභාග වටයේදී සිසුන් මුහුණ දෙන දැඩි පීඩනය ගැන කතා කරයි. ජාතික ප්රවේශ විභාගවල සිට අවසන් විභාග දක්වා, මානසික සෞඛ්යයට වන බලපෑම, සංසන්දනය කිරීමේ සංස්කෘතිය සහ පාසල් හා පවුල් වෙනස් ලෙස කළ හැකි දේ ඔවුන් සාකච්ඡා කරයි.
ویڈیوز
تمام 18 دیکھیں
بالائی درمیانی30:09ඉන්දියාවේ Preshoot එක හැදුනු විදිය-EPISODE 03❤️custom lehenga | dream team behind our shoot🫶🏼
Shanudrie
بالائی درمیانی31:38සජිත් කියන්නේ ෆුල් UPDATED නායකයෙක් එයා සබ්මැරීනය ගැන රටටම හෙළි කළා බිමේ චන්ද සේරම සජිත්ට හැදිලා
Sinhala Online
بالائی درمیانی39:53අපි බබාලා 16,000ක් බිහිකළාIබබා ලැබෙද්දි මට 51යි හස්බන්ඩ්ට 54යිIඅනිත් බබාලා ෆ්රිජ් එකේ ඉන්නවාI
Harindra Jayalal
موضوع کے لحاظ سے سنہالا بالائی درمیانی
سنہالا کی دوسری سطحیں
یقین نہیں کہ یہ آپ کی سطح ہے؟
مختصر تعیینِ سطح کا ٹیسٹ دیں اور ہم بتائیں گے کہ کہاں سے شروع کریں۔
سطح کا ٹیسٹ دیں