Сингальська: рівень «Вище середнього»
На рівні вище середнього ти вільно читаєш і слухаєш мовою «сингальська» на багато тем. Ці уроки містять новини, думки й довші історії з лексикою, що дозволяє розуміти аргументи й висловлювати власні погляди.
Що ти вмітимеш на рівні вище середнього
- Розуміти довше мовлення й більшість новинних репортажів.
- Брати участь у розмовах із природним плином.
- Читати статті й художню літературу без постійної допомоги.
Приблизно 4000 слів і близько 500–600 годин навчання, щоб досягти цього рівня.
Уроки мови «сингальська» для рівня вище середнього
Новини
Дивитися всі (3)
ДружбаВище середньогоජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
РозвагиВище середньогоනිරූපණ ශිල්පිනිය නිවසක ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්
ප්රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්ර සැකකටයුතු ලෙස ව්යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය. බත්තරමුල්ල ප්රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටිනු දුටු ව්යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළ ද ඇය නිහඬව සිට තිබේ. […]
Жахи й таємниціВище середньогоභෞතික විද්යාව බහුවර්ණ ප්රශ්න 4 ක් දෝෂ සහිතයි
සිසුන්ට සාධාරණය ඉල්ලා ගුරුවරයෙක් මානව හිමිකම් යයි මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ ප්රශ්න 04 ක් දෝෂ සහිත බවත්, එමගින් සිසුන්ට සිදුවන අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඉල්ලා කොළඹ ප්රධාන පෙළේ පාසලක භෞතික විද්යා ආචාර්යවරයකු මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ අංක 17, 18, 19 සහ 46 […]
Історії
Дивитися всі (320)Діалоги
Дивитися всі (320)Короткі монологи
Дивитися всі (320)Подкасти
Дивитися всі (10)Бізнес і кар’єра
සතළිස් වියේදී වෘත්තිය මාරු කිරීම
නිමල්ගේ හිතවත් රොෂාන්ගේ නැන්දා කෙනෙක් වන ප්රියා, ගණකාධිකාරී ක්ෂේත්රයේ වසර පහළොවක වෘත්තියක් අත්හැර සතළිස් වියේදී හෙදියක් බවට පත් වුණා. නිමල් සහ කුමාරි ජීවිතයේ පසුව කාලයක දිශාව වෙනස් කරන්නට අවශ්ය දේ ගැනත්, එය කිසිවිටෙකත් ප්රමාද වැඩි නොවන්නේ ඇයිද යන්න ගැනත් කතා කරනවා.
Освіта
විශ්වවිද්යාල පිරිවැය සහ ශිෂ්ය ණය උගුල
නිමල් සහ කුමාරි විශ්වවිද්යාල උපාධියක වැඩිවන පිරිවැය සහ ශිෂ්ය ණයවල බර පරීක්ෂා කරයි. සාම්ප්රදායික උපාධියක් තවමත් මූල්ය අවදානමට සුදුසුද යන්න සහ තරුණයින්ට ඇති විකල්ප මොනවාද යන්න ඔවුන් සාකච්ඡා කරයි.
Освіта
විභාග පීඩනයේ බර
නිමල් සහ කුමාරි විභාග වටයේදී සිසුන් මුහුණ දෙන දැඩි පීඩනය ගැන කතා කරයි. ජාතික ප්රවේශ විභාගවල සිට අවසන් විභාග දක්වා, මානසික සෞඛ්යයට වන බලපෑම, සංසන්දනය කිරීමේ සංස්කෘතිය සහ පාසල් හා පවුල් වෙනස් ලෙස කළ හැකි දේ ඔවුන් සාකච්ඡා කරයි.
Відео
Дивитися всі (18)
Вище середнього30:09ඉන්දියාවේ Preshoot එක හැදුනු විදිය-EPISODE 03❤️custom lehenga | dream team behind our shoot🫶🏼
Shanudrie
Вище середнього31:38සජිත් කියන්නේ ෆුල් UPDATED නායකයෙක් එයා සබ්මැරීනය ගැන රටටම හෙළි කළා බිමේ චන්ද සේරම සජිත්ට හැදිලා
Sinhala Online
Вище середнього39:53අපි බබාලා 16,000ක් බිහිකළාIබබා ලැබෙද්දි මට 51යි හස්බන්ඩ්ට 54යිIඅනිත් බබාලා ෆ්රිජ් එකේ ඉන්නවාI
Harindra Jayalal
Сингальська вище середнього за темами
Інші рівні мови «сингальська»
Не впевнений(а), що це твій рівень?
Пройди короткий тест на визначення рівня, і ми підкажемо, з чого почати.
Пройти тест на рівень