சிங்களம்: இடைநிலை நிலை
இடைநிலை என்பது தன்னிச்சையான நிலை: பழக்கமான தலைப்புகள் பற்றிய நிஜ சிங்களம் உரைகளின் முக்கியக் கருத்துகளைப் பின்தொடரலாம். இந்தப் பாடங்கள் நீண்ட உரைகளையும் இயல்பான சொல்லாட்சியையும் பயன்படுத்துகின்றன; மக்கள் உண்மையில் பயன்படுத்தும் விதத்தில் மொழியைச் சந்திப்பீர்கள்.
இடைநிலை நிலையில் நீங்கள் செய்யக்கூடியவை
- பழக்கமான தலைப்புகளில் தெளிவான பேச்சின் முக்கியக் கருத்துகளைப் பின்தொடரலாம்.
- அனுபவங்கள், திட்டங்கள், கருத்துகளை விவரிக்கலாம்.
- நேரடியான கட்டுரைகளையும் கதைகளையும் படிக்கலாம்.
இந்த நிலையை அடைய சுமார் 2,000 சொற்களும் ஏறக்குறைய 350–400 மணி நேரப் படிப்பும் தேவை.
இடைநிலை நிலைக்கான சிங்களம் பாடங்கள்
செய்திகள்
அனைத்து 3-ஐயும் பாருங்கள்
பயணம்இடைநிலைතවත් මත්ද්රව්ය කිලෝවක් සමග තරුණයෙකු අත්අඩංගුවට
තවත් මත්ද්රව්ය කිලෝවක් සමග තරුණයෙකු අත්අඩංගුවට
கற்பனைஇடைநிலைඅගෝස්තුවේ උද්ධමනය සියයට 8ට නගී
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතය සියයට 8.0 ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජූලි මාසයේ උද්ධමන අනුපාතය සියයට 7.3 ක් විය. ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශක අගයන් ඊයේ (31දා) සවස ප්රකාශයට පත් […]
அறிவியல் & தொழில்நுட்பம்இடைநிலைපාන් රු.10කින් ඉහළ දමයි
තිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව ඊයේ (31දා) මධ්යම රාත්රී සිට ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව රුපියල් 130ක්ව පැවති ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 140ක් දක්වා ඉහළ යනු ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය. […]
உரையாடல்கள்
அனைத்து 320-ஐயும் பாருங்கள்குறுந்தொடர்கள்
அனைத்து 320-ஐயும் பாருங்கள்பாட்காஸ்ட்கள்
அனைத்து 10-ஐயும் பாருங்கள்கல்வி
මාර්ගගත ඉගෙනුම සහ සාම්ප්රදායික පන්ති කාමරය
නිමල් සහ කුමාරි මාර්ගගතව ඉගෙන ගැනීම සහ භෞතික පන්ති කාමරයකට සහභාගී වීම සසඳයි. ඔවුන්ගේ අත්දැකීම් මත පදනම්ව, නම්යශීලී බව, විනය, සමාජ සම්බන්ධතා සහ ඇත්ත වශයෙන්ම මිනිසුන්ට වඩා හොඳින් ඉගෙන ගැනීමට උපකාර කරන්නේ කුමන ක්රමයද යන්න ඔවුන් සාකච්ඡා කරයි.
கல்வி
අවුරුද්දක විවේකයක් ගැනීම වටිනවාද?
නිමල් සහ කුමාරි පාසලෙන් පසු හෝ රැකියාවට පෙර අවුරුද්දක විවේකයක් (gap year) ගැනීම ගැන සාකච්ඡා කරයි. ඔවුන් කුමාරිගේ මිතුරියකගේ අත්දැකීම් බෙදාගෙන, එහි අවදානම්, ප්රතිලාභ සහ එය සාර්ථක කරගන්නේ කෙසේද යන්න ගැන කතා කරයි.
பொழுதுபோக்கு
සංගීත උත්සව මතකයන්
නිමල් සහ කුමාරි සංගීත උත්සව පිළිබඳ තම අත්දැකීම් බෙදා ගනී. ඔවුන් සජීවී සංගීතයේ ප්රීතිය සහ නිවසේදී සංගීතයට සවන් දීමේ පහසුව සසඳමින්, සංගීත උත්සව එතරම් විශේෂ වන්නේ ඇයිද යන්න සාකච්ඡා කරයි.
வீடியோக்கள்
அனைத்து 18-ஐயும் பாருங்கள்
இடைநிலை39:58පළමු වතාවට බිරිඳ ඉස්සරහ තියාගෙන මගෙ රත්තරං හෙලේනා ගයපු අපූරුවI මට තාම අවුරුදු 90යිI අදටත් මම වැඩI
Harindra Jayalal
இடைநிலை37:51සුපිරිම වාහන ගෙනත් රටම හෙල්ලූ රත්න සහල් මුදලාලි ලංකාවේ හදපු ලොකුම තැනIයාළුවා පිටුපාපු හින්දා හැදුවෙ
Harindra Jayalal
இடைநிலை3:14කොළඹ පුරපති ඉන්නෙම විදේශගත වෙලා පුරපතිනිය ගිහින් එනකොට උප නගරාධිපති යනවා
Sinhala Online
தலைப்புவாரியாக சிங்களம் இடைநிலை
பிற சிங்களம் நிலைகள்
இதுதான் உங்கள் நிலையா என்று உறுதியாகத் தெரியவில்லையா?
சிறு நிலை நிர்ணயத் தேர்வை எழுதுங்கள்; எங்கே தொடங்கலாம் என்று பரிந்துரைக்கிறோம்.
நிலைத் தேர்வை எழுதுங்கள்