Sinhalisht: niveli Elementar
Në elementar sinhalisht yt kalon nga fraza të veçanta te fjali të thjeshta të lidhura. Njeh situata të përditshme: blerjet, udhëzimet, familjen, punën dhe planet. Këto mësime e mbajnë gjuhën të qartë ndërsa sjellin më shumë larmi.
Çfarë mund të bësh në elementar
- Flet për familjen, punën dhe rutinën ditore me fjalë të thjeshta.
- Mirëmban blerjet, udhëtimin dhe ngrënien jashtë.
- Kupton tekste të shkurtra për tema të njohura.
Rreth 1.000 fjalë dhe afërsisht 180–200 orë studimi për ta arritur këtë nivel.
Mësime sinhalisht për elementar
Lajme
Shiko të gjitha 3
ShëndetiElementarඅමෙරිකානු ඩ්රෝන යානයකට ඉරානයෙන් ප්රහාර
අමෙරිකානු ඩ්රෝන යානයකට ඉරානයෙන් ප්රහාර
ShëndetiElementarපංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද
පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද
UshqimiElementarසංජීව ඝාතනයට කොටු වුණු ලෝයර් නෝනා හොර හැඳුනුම්පතක් හදා බැංකු ණය ගත්තැයි රිමාන්ඩ්
ව්යාජ හැඳුනුම්පතක් සකස් කොට රාජ්ය බැංකු ශාඛාවක ගිණුම් ආරම්භ කර ණය මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් මහර මහෙස්ත්රාත් අධිකරණයේ හිටපු නීතිඥවරියක ලබන 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර වැඩබලන මහෙස්ත්රාත් විරේන්ද්ර කනංකෙගේ මහත්මිය ඊයේ (31 දා) නියම කළාය. ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් මහර මහෙස්ත්රාත් අධිකරණයේ හිටපු නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න නමැත්තිය […]
Tregime
Shiko të gjitha 320Dialogje
Shiko të gjitha 320Fjalime të shkurtra
Shiko të gjitha 320Podcaste
Shiko të gjitha 29Miqësia
පරණ මිතුරන්, අලුත් පණිවිඩය
නිමල් සහ කුමාරි වසර ගණනාවක නිහඬතාවයට පසු පරණ මිතුරන් සමඟ නැවත සම්බන්ධ වීමේ කතා බෙදා ගනී. පළමු පණිවිඩය යැවීම අප සිතනවාට වඩා ලෙහෙසි බව ඔවුන් විස්තර කරයි.
Argëtimi
කෙටි වීඩියෝ සහ TikTok
නිමල් සහ කුමාරි TikTok වැනි කෙටි වීඩියෝ ඇප් ගැන කතා කරනවා. මේ වීඩියෝ එතරම් ජනප්රිය ඇයිද සහ අය ඒවා නැරඹීමට කොපමණ කාලයක් ගත කරනවාද යන්න ඔවුන් සාකච්ඡා කරනවා.
Ushqimi
මගේ ආච්චිගේ රෙසිපිය
නිමල් සහ කුමාරි ඔවුන්ගේ පවුල්වලින් පැවත එන කෑම වට්ටෝරු ගැන කතා කරනවා. අවුරුදු අසූවක් පැරණි ආච්චිගේ රෙසිපියක සිට මී පැණි කැවුම් දක්වා, මේ සම්ප්රදායන් රැකගන්නේ කොහොමද කියලා ඔවුන් සාකච්ඡා කරනවා.
Video
Shiko të gjitha 19
Elementar47:14සජිත් වැඩ කාරයා නිසයි මෝඩයෙක් කියලා හංවඩු ගහ!න්නේ 2029 රට බාර ගන්නේ සජිත් ප්රේමදාස!
Sinhala Online
Elementar25:11අපේ වෙඩිං එක අඩු ගාණට කරලා මාසයක් යන්න කලින් වාහනේකුත් ගත්තාI පැය දහයකටත් වැඩිය පත්තුවෙන එකක් හෙව්වෙ
Harindra Jayalal
Elementar22:31වෙන රටක SOLO DATE එකක් යං❤️what I did in Melbourne🇦🇺නත්තලට කරපු දේවල්🛍️ treating myself 🫶🏼
Shanudrie
Sinhalisht elementar sipas temave
Nivele të tjera të sinhalisht
Nuk je i sigurt se ky është niveli yt?
Bëj testin e shkurtër të vendosjes dhe do të sugjerojmë ku të fillosh.
Bëj testin e nivelit