Singalesisk: Videregående-nivå
På videregående leser og lytter du til singalesisk om mange temaer med flyt. Disse leksjonene inneholder nyheter, meninger og lengre historier, med ordforråd som lar deg følge argumenter og uttrykke dine egne synspunkter.
Dette kan du på videregående
- Følge lengre tale og de fleste nyhetsreportasjer.
- Delta i samtaler med naturlig flyt.
- Lese artikler og skjønnlitteratur uten stadig hjelp.
Omtrent 4000 ord og ca. 500–600 timer med øving for å nå dette nivået.
singalesisk-leksjoner for videregående
Nyheter
Se alle 3
VennskapVideregåendeජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
UnderholdningVideregåendeනිරූපණ ශිල්පිනිය නිවසක ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්
ප්රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්ර සැකකටයුතු ලෙස ව්යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය. බත්තරමුල්ල ප්රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටිනු දුටු ව්යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළ ද ඇය නිහඬව සිට තිබේ. […]
Skrekk og mysterierVideregåendeභෞතික විද්යාව බහුවර්ණ ප්රශ්න 4 ක් දෝෂ සහිතයි
සිසුන්ට සාධාරණය ඉල්ලා ගුරුවරයෙක් මානව හිමිකම් යයි මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ ප්රශ්න 04 ක් දෝෂ සහිත බවත්, එමගින් සිසුන්ට සිදුවන අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඉල්ලා කොළඹ ප්රධාන පෙළේ පාසලක භෞතික විද්යා ආචාර්යවරයකු මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ අංක 17, 18, 19 සහ 46 […]
Historier
Se alle 320Dialoger
Se alle 320Korte taler
Se alle 320Podcaster
Se alle 10Business og karriere
සතළිස් වියේදී වෘත්තිය මාරු කිරීම
නිමල්ගේ හිතවත් රොෂාන්ගේ නැන්දා කෙනෙක් වන ප්රියා, ගණකාධිකාරී ක්ෂේත්රයේ වසර පහළොවක වෘත්තියක් අත්හැර සතළිස් වියේදී හෙදියක් බවට පත් වුණා. නිමල් සහ කුමාරි ජීවිතයේ පසුව කාලයක දිශාව වෙනස් කරන්නට අවශ්ය දේ ගැනත්, එය කිසිවිටෙකත් ප්රමාද වැඩි නොවන්නේ ඇයිද යන්න ගැනත් කතා කරනවා.
Utdanning
විශ්වවිද්යාල පිරිවැය සහ ශිෂ්ය ණය උගුල
නිමල් සහ කුමාරි විශ්වවිද්යාල උපාධියක වැඩිවන පිරිවැය සහ ශිෂ්ය ණයවල බර පරීක්ෂා කරයි. සාම්ප්රදායික උපාධියක් තවමත් මූල්ය අවදානමට සුදුසුද යන්න සහ තරුණයින්ට ඇති විකල්ප මොනවාද යන්න ඔවුන් සාකච්ඡා කරයි.
Utdanning
විභාග පීඩනයේ බර
නිමල් සහ කුමාරි විභාග වටයේදී සිසුන් මුහුණ දෙන දැඩි පීඩනය ගැන කතා කරයි. ජාතික ප්රවේශ විභාගවල සිට අවසන් විභාග දක්වා, මානසික සෞඛ්යයට වන බලපෑම, සංසන්දනය කිරීමේ සංස්කෘතිය සහ පාසල් හා පවුල් වෙනස් ලෙස කළ හැකි දේ ඔවුන් සාකච්ඡා කරයි.
Videoer
Se alle 18
Videregående30:09ඉන්දියාවේ Preshoot එක හැදුනු විදිය-EPISODE 03❤️custom lehenga | dream team behind our shoot🫶🏼
Shanudrie
Videregående31:38සජිත් කියන්නේ ෆුල් UPDATED නායකයෙක් එයා සබ්මැරීනය ගැන රටටම හෙළි කළා බිමේ චන්ද සේරම සජිත්ට හැදිලා
Sinhala Online
Videregående39:53අපි බබාලා 16,000ක් බිහිකළාIබබා ලැබෙද්දි මට 51යි හස්බන්ඩ්ට 54යිIඅනිත් බබාලා ෆ්රිජ් එකේ ඉන්නවාI
Harindra Jayalal
Singalesisk videregående etter tema
Andre singalesisk-nivåer
Usikker på om dette er nivået ditt?
Ta den korte nivåtesten, så foreslår vi hvor du bør begynne.
Ta nivåtesten