Matur á singalíska
Matur: eldamennska, veitingastaðir, hráefni og menning matarborðsins. Lestu og hlustaðu á singalíska á þínu stigi, frá Byrjandi til Meistarastig, með hljóði, þýðingu og prófum.
singalíska-lexíur um Matur
Fréttir
Sjá öll 2
MaturByrjandiසංජීව ඝාතනයට කොටු වුණු ලෝයර් නෝනා හොර හැඳුනුම්පතක් හදා බැංකු ණය ගත්තැයි රිමාන්ඩ්
ව්යාජ හැඳුනුම්පතක් සකස් කොට රාජ්ය බැංකු ශාඛාවක ගිණුම් ආරම්භ කර ණය මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් මහර මහෙස්ත්රාත් අධිකරණයේ හිටපු නීතිඥවරියක ලබන 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර වැඩබලන මහෙස්ත්රාත් විරේන්ද්ර කනංකෙගේ මහත්මිය ඊයේ (31 දා) නියම කළාය. ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් මහර මහෙස්ත්රාත් අධිකරණයේ හිටපු නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න නමැත්තිය […]
MaturByrjandiරවීට ඇප: රට ගමන් තහනම්
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය රවි කරුණානායක මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත් ලියාන් වරුෂ විතාන මහතා ඊයේ (31දා) නියෝග කළේය. සැකකරුට රු. ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් නියම […]
Sögur
Sjá öll 120Samtöl
Sjá öll 120Stuttar ræður
Sjá öll 120Hlaðvörp
Sjá öll 5Matur
සෑම උදෑසනකම තේ වේලාව
නිමල් සහ කුමාරි ඔවුන්ගේ දෛනික තේ පානය කිරීමේ පුරුදු ගැන කතා කරයි. නිවසේදී තේ හැදීමේ සිට ප්රියතම තේ කඩේ දක්වා, ලෝකය පුරා තේ සංස්කෘතිය සහ සම්ප්රදායන් වෙනස් වන ආකාරය ඔවුන් සොයා බලයි.
Matur
මගේ ආච්චිගේ රෙසිපිය
නිමල් සහ කුමාරි ඔවුන්ගේ පවුල්වලින් පැවත එන කෑම වට්ටෝරු ගැන කතා කරනවා. අවුරුදු අසූවක් පැරණි ආච්චිගේ රෙසිපියක සිට මී පැණි කැවුම් දක්වා, මේ සම්ප්රදායන් රැකගන්නේ කොහොමද කියලා ඔවුන් සාකච්ඡා කරනවා.
Matur
එකට ආහාර පිසීම: පවුලේ සම්ප්රදායක්
නිමල් සහ කුමාරි පරම්පරා කිහිපයක නිවාඩු දින ආහාර පිසීමේ රඟමඬල ගවේෂණය කරයි. තදින් විවාදයට ලක්වන කරවල තෙම්පරාදු වට්ටෝරුවල සිට වැඩිහිටි ඥාතීන් රැගෙන යන අලිඛිත දැනුම දක්වා, පවුලේ ආහාර සම්ප්රදායන් අර්ථය සම්ප්රේෂණය කරන ආකාරය, පරම්පරා හරහා අනුවර්තනය වන ආකාරය සහ නොසලකා හරින ලද ස්ත්රී පුරුෂ ශ්රම ගතිකත්වයන්ට මුහුණ දෙන ආකාරය ඔවුන් විමසා බලයි.


