السنهالية: مستوى فوق المتوسط
في فوق المتوسط تقرأ السنهالية وتستمع إليها في مواضيع كثيرة بطلاقة. تضم هذه الدروس أخبارًا وآراء وقصصًا أطول، بمفردات تتيح لك متابعة الحجج والتعبير عن وجهة نظرك.
ما يمكنك فعله في فوق المتوسط
- تابع كلامًا أطول ومعظم نشرات الأخبار.
- شارك في محادثات بتدفق طبيعي.
- اقرأ المقالات والروايات دون مساعدة مستمرة.
نحو 4,000 كلمة وقرابة 500–600 ساعة دراسة للوصول إلى هذا المستوى.
دروس السنهالية لمستوى فوق المتوسط
أخبار
عرض الكل (3)
الصداقةفوق المتوسطජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
الترفيهفوق المتوسطනිරූපණ ශිල්පිනිය නිවසක ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්
ප්රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්ර සැකකටයුතු ලෙස ව්යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය. බත්තරමුල්ල ප්රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටිනු දුටු ව්යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළ ද ඇය නිහඬව සිට තිබේ. […]
رعب وغموضفوق المتوسطභෞතික විද්යාව බහුවර්ණ ප්රශ්න 4 ක් දෝෂ සහිතයි
සිසුන්ට සාධාරණය ඉල්ලා ගුරුවරයෙක් මානව හිමිකම් යයි මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ ප්රශ්න 04 ක් දෝෂ සහිත බවත්, එමගින් සිසුන්ට සිදුවන අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඉල්ලා කොළඹ ප්රධාන පෙළේ පාසලක භෞතික විද්යා ආචාර්යවරයකු මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ අංක 17, 18, 19 සහ 46 […]
حوارات
عرض الكل (320)محادثات قصيرة
عرض الكل (320)بودكاست
عرض الكل (10)الأعمال والمهنة
සතළිස් වියේදී වෘත්තිය මාරු කිරීම
නිමල්ගේ හිතවත් රොෂාන්ගේ නැන්දා කෙනෙක් වන ප්රියා, ගණකාධිකාරී ක්ෂේත්රයේ වසර පහළොවක වෘත්තියක් අත්හැර සතළිස් වියේදී හෙදියක් බවට පත් වුණා. නිමල් සහ කුමාරි ජීවිතයේ පසුව කාලයක දිශාව වෙනස් කරන්නට අවශ්ය දේ ගැනත්, එය කිසිවිටෙකත් ප්රමාද වැඩි නොවන්නේ ඇයිද යන්න ගැනත් කතා කරනවා.
التعليم
විශ්වවිද්යාල පිරිවැය සහ ශිෂ්ය ණය උගුල
නිමල් සහ කුමාරි විශ්වවිද්යාල උපාධියක වැඩිවන පිරිවැය සහ ශිෂ්ය ණයවල බර පරීක්ෂා කරයි. සාම්ප්රදායික උපාධියක් තවමත් මූල්ය අවදානමට සුදුසුද යන්න සහ තරුණයින්ට ඇති විකල්ප මොනවාද යන්න ඔවුන් සාකච්ඡා කරයි.
التعليم
විභාග පීඩනයේ බර
නිමල් සහ කුමාරි විභාග වටයේදී සිසුන් මුහුණ දෙන දැඩි පීඩනය ගැන කතා කරයි. ජාතික ප්රවේශ විභාගවල සිට අවසන් විභාග දක්වා, මානසික සෞඛ්යයට වන බලපෑම, සංසන්දනය කිරීමේ සංස්කෘතිය සහ පාසල් හා පවුල් වෙනස් ලෙස කළ හැකි දේ ඔවුන් සාකච්ඡා කරයි.
فيديوهات
عرض الكل (18)
فوق المتوسط30:09ඉන්දියාවේ Preshoot එක හැදුනු විදිය-EPISODE 03❤️custom lehenga | dream team behind our shoot🫶🏼
Shanudrie
فوق المتوسط31:38සජිත් කියන්නේ ෆුල් UPDATED නායකයෙක් එයා සබ්මැරීනය ගැන රටටම හෙළි කළා බිමේ චන්ද සේරම සජිත්ට හැදිලා
Sinhala Online
فوق المتوسط39:53අපි බබාලා 16,000ක් බිහිකළාIබබා ලැබෙද්දි මට 51යි හස්බන්ඩ්ට 54යිIඅනිත් බබාලා ෆ්රිජ් එකේ ඉන්නවාI
Harindra Jayalal
السنهالية فوق المتوسط حسب الموضوع
مستويات السنهالية الأخرى
لست متأكدًا أن هذا مستواك؟
أجرِ اختبار تحديد المستوى القصير وسنقترح عليك من أين تبدأ.
أجرِ اختبار المستوى